Sinhala

lankacgossip | අගමැතිකමට නම් තුනක් යෝජනා කරයි..


May 11, 2022 at 8:22 pm | lankacgossip

අගමැතිකමට නම් තුනක් යෝජනා කරයි..

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායම විසින් අග්‍රාමාත්‍ය ධුරය සඳහන් නම් තුනක් යෝජනා කර තිබේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඒ බව ලිඛිතව දන්වා යැවුවේ යයි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

0 views



Source link

Related posts

lankacgossip | ලංකාවේ ආහාර උද්දමනය 21.5%යි.. මහ බැංකුවේ නිවේදනය මෙන්න…

Rohan

lankacgossip | වසර 73ක් පිරිමි රට පාලනය කලා.. දැන් කාන්තාවන්ට ඔ්නෑ..

Rohan

lankacgossip | විමල්ට එරෙහි පරීක්‍ෂණ යලි අරඹයි.. SEC ලොක්කන් කැදවා ප‍්‍රශ්ණ කරයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy