Sinhala

lankacgossip | රඹුක්කනදී දණහිසින් පහලට වෙඩි තිවුවාම බඩවැල් කඩාගෙන එලියට ඇවිත්..


April 23, 2022 at 6:20 am | lankacgossip

රඹුක්කනදී දණහිසින් පහලට වෙඩි තිවුවාම බඩවැල් කඩාගෙන එලියට ඇවිත්..

රඹුක්කන සිදුවීම සිතා මතා සිදු කරන ලද මිනී මැරුමක් බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සඳහන් කරයි.

පොලිසිය පවසන පරිදි වෙඩි තැබුවේ දණහිසින් පහලට නම් බඩවැල කඩාගෙන එළියට ආවේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

මෙම මිනී මැරුම සිදු කරන ලද්දේ අතුරු සේනාවක් සෙනග අතර රිංග වීමෙන් බවද ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

967 views



Source link

Related posts

lankacgossip | චීනය ශ‍්‍රී ලංකාව අතහරී.. ණය හෝ ආධාර කිසිවක් නොදෙන බව කියයි…

Rohan

lankacgossip | මේ ආණ්ඩුව තව අවුරුදු පහළොවකට පෙරලන්න බෑ…

Rohan

lankacgossip | ආණ්ඩුවේ මැති ඇමති රැසක් රට හැර යති….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy