April 23, 2022 at 8:02 am | lankacgossip
ආණ්ඩුවේ ප්රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.
ඊයේ රාත්රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම ප්රභූවරයා මියගොස් ඇති බවයි.
නමුත් සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේය. එමෙන්ම එම ප්රභූවරයා රෝහල් ගතවීමක් සිදු කරනු ඇතැයිද ප්රකාශකයා කියා සිටියේය.
0 views