Sinhala

lankacgossip | ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…


April 23, 2022 at 8:02 am | lankacgossip

ආණ්ඩුවේ ප‍්‍රබල නායකයෙකු මිය ගිය බවට වාර්තා…

ආණ්ඩුවේ ප්‍රබල නායකයකු මරණයට පත්වී ඇති බවට සමාජ ජාලවල පුවතත් හුවමාරු වෙමින් පවතී.

ඊයේ රාත්‍රී කාලයේ සිට මෙම සංසරණය වන මෙම පුවතේ සඳහන් වන්නේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී මෙම ප්‍රභූවරයා මියගොස් ඇති බවයි.

නමුත් සමීප ආරංචි මාර්ග ඔස්සේ කළ සොයා බැලීමකදී එවන් සිදුවීමක් සිදුවී නැතැයි තහවුරු කලේය. එමෙන්ම එම ප්‍රභූවරයා රෝහල් ගතවීමක් සිදු කරනු ඇතැයිද ප්‍රකාශකයා කියා සිටියේය.

0 views



Source link

Related posts

lankacgossip | ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

Rohan

lankacgossip | ආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…

Rohan

lankacgossip | මැල්වත්ත සමාගමේ උවමනාවට මුතුරාජවෙල වැනසීමට නාගරික සංවර්ධන අධිකාරියට පවරයි….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy