Sinhala

lankacgossip | අගමැති ඉවත් නොවුනොත් පන්නයි.. විශ්වාස භංගයට ආණ්ඩුවේ පිරිසකගේත් සහාය..


April 23, 2022 at 9:20 am | lankacgossip

අගමැති ඉවත් නොවුනොත් පන්නයි.. විශ්වාස භංගයට ආණ්ඩුවේ පිරිසකගේත් සහාය..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විපක්ෂයෙන් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

ඔවුන්ගේ ඉඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබේ.

විශ්වාසභංගය යෝජනාවට ග්‍රහණය කළහොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම පිළිබඳව මේ වනවිට දෙපාර්ශවය අතර සාකච්ඡා වෙමින් ඇත.

359 views



Source link

Related posts

lankacgossip | බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි..

Rohan

lankacgossip | ගෝටාගෝගමට ගහන්න ආ පොහොට්ටුවෙක් රෙදි ගලවා හෙලුවෙන් පාරේ ඇවිද්දවයි…

Rohan

lankacgossip | උගන්ඩාවට මුදල් ප‍්‍රවාහනය ගැන අච්චු ගැසූ සමාගම කට අරී… ප‍්‍රකාශය මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy