Sinhala

lankacgossip | ගෝල්ෆේස්හි මියෙන තෙක් උපවාසයක සිටි භික්‍ෂුව අමාරුයි කියා යන්න යයි..


April 22, 2022 at 11:20 am | lankacgossip

ගෝල්ෆේස්හි මියෙන තෙක් උපවාසයක සිටි භික්‍ෂුව අමාරුයි කියා යන්න යයි..

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ මාරාන්තික උපවාසයක යෙදී සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් උපවාසය අතහැර තිබේ.

හදිසි අසනීප තත්වයක් ඇයි පවසමින් උන්වහන්සේ ගිලන් රථයකින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

මේ වන විට වෙනත් භික්ෂූන් වහන්සේලා දෙනමක් උපවාසයේ යෙදී සිටි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන ලෙස සිරිධම්ම හිමියන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී.

1,068 views



Source link

Related posts

lankacgossip | ඉන්ධන මිල වැඩිකිරීමෙන් එලවළු මිල තවත් ඉහලට..

Rohan

lankacgossip | නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..

Rohan

lankacgossip | මහින්දානන්දගේ කෘෂිකර්ම වැය ශීර්ෂය පරාජය කරන්න සැලසුමක්.. 2/3 නැති වෙයිලු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy