April 22, 2022 at 11:20 am | lankacgossip
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ මාරාන්තික උපවාසයක යෙදී සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් උපවාසය අතහැර තිබේ.
හදිසි අසනීප තත්වයක් ඇයි පවසමින් උන්වහන්සේ ගිලන් රථයකින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
මේ වන විට වෙනත් භික්ෂූන් වහන්සේලා දෙනමක් උපවාසයේ යෙදී සිටි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වන ලෙස සිරිධම්ම හිමියන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී.
1,068 views