Sinhala

lankacgossip | උද්ධමනය 120%යි.. ශ‍්‍රී ලංකාව මරණීය සර්පිලයක..


April 22, 2022 at 10:40 am | lankacgossip

උද්ධමනය 120%යි.. ශ‍්‍රී ලංකාව මරණීය සර්පිලයක..- ජෝන් හොප්කින්ස් නවතම වාර්තාව මෙන්න..

ශ්‍රී ලංකාවේ වාර්ශික උද්ධමනය 120%ක් දක්වා ඉහළ අගයක් ගන්නා බව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන ස්ටීව් හැන්කේ මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසින් මුල්‍ය ආධාර ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකා ආර්ථික දැන් පවතින්නේ මරණීය සර්පිලයක බවත් ඔහු තම සටහනේ දක්වා ඇත.

2,258 views





Source link

Related posts

lankacgossip | ආදාහනාගාරවල ගෑස් නෑ… කොරෝනා මළ සිරුරු ගොඩගැසේ….

Rohan

lankacgossip | ලිත්‍රො-ලාෆ් එක් කර නව සමාගමක්.. ගෑස් මිල වැඩිකිරීමට සාකච්චා..

Rohan

lankacgossip | රටහැර යන පෝලිම්… ආණ්ඩුවට වගේවගක් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy