Sinhala

lankacgossip | සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..


April 21, 2022 at 5:30 pm | lankacgossip

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි.

කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව සිමෙන්ති මිල රු 500 – 600 කින් වැඩි කිරිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බවයි සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

සිමෙන්ති මිල ඉහල යාමත් සමග ඉල්ලුම අඩු වි ඇති බවත්,අලුතින් ගොඩනැගිලි ඉදි කිරිම් කටයුතු සිදු කිරිමද නතර කර ඇති නිසා සිමෙන්ති තොග වෙලදසැල් වල රැස් නොකරන බවයි  සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

1,372 views



Source link

Related posts

lankacgossip | රුසියානු හමුදා ක‍්‍රිමියා අගනුවර අල්ලන්න ආසන්නයි.. පණ බේරාගෙන දුවනු නැත්නම් මියෙනු.. පුටින් දැනුම් දේ…

Rohan

lankacgossip | ‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..

Rohan

lankacgossip | ජල ගාස්තුත් ඉහල දැමේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy