Sinhala

lankacgossip | සියළුම කැබිනට් සංදේශ අහෝසියි..


April 16, 2022 at 8:02 am | lankacgossip

සියළුම කැබිනට් සංදේශ අහෝසියි..

අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ සියලුම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අහෝසි වී තිබේ.

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව කැබිනට් කාර්ය මණ්ඩල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සතිපතා රැස් වන අමාත්‍ය මණ්ඩල රැස්වීම සති කිහිපයක් තිස්සේම නොපැවැත්වුණේ ඇමති මණ්ඩලය ඉල්ලා අස් වීම හේතුවෙනි.

එමෙන්ම එම අමාත්‍යවරුන් ගේ නමින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති පනත් ගැසට් නියෝග රෙගුලාසි ආදිය අතුරින් මුදල් විෂයට ද ඉදිරිපත් කළ යුතු දෑ මුදල් අමාත්‍යවරයා විසින් ද ඉතිරිය අගමැතිවරයා විසින් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

2,057 views



Source link

Related posts

lankacgossip | විදෙස්ගත ශ‍්‍රමිකයෝ ඩොලර් ලංකාවට නොඑවති…. විදේශ ලැබීම් තවත් හිදේ..

Rohan

lankacgossip | ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..

Rohan

lankacgossip | කළු සල්ලි සැගවූ ‘පැනඩෝරා’ ලයිස්තුවේ නිරූපමා රාජපක්‍ෂ.. ඩොලර් මිලියන ගණනක් සගවූ බව කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy