April 16, 2022 at 10:00 am | lankacgossip
කොළඹ ගාල්ල මුවදොර ආසන්න ප්රදේශයේ මේ වන විට පොලිස් ලොරි රථ රැසක් රඳවා තිබේ.
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදුකරන විරෝධතාවයද පැවැත්වෙන්නේ ඒ ආසන්නයේ ම ය.
ආරක්ෂක අංශ මැදිහත් වී විරෝධතාකරුවන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවටද රාවයක් පැතිර යමින් පැවති.
979 views