Sinhala

lankacgossip | විරෝධතාව අසලට පොලිස් ලොරි රථ රැසක් එයි..


April 16, 2022 at 10:00 am | lankacgossip

විරෝධතාව අසලට පොලිස් ලොරි රථ රැසක් එයි..

කොළඹ ගාල්ල මුවදොර ආසන්න ප්‍රදේශයේ මේ වන විට පොලිස් ලොරි රථ රැසක් රඳවා තිබේ.

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් සිදුකරන විරෝධතාවයද පැවැත්වෙන්නේ ඒ ආසන්නයේ ම ය.

ආරක්ෂක අංශ මැදිහත් වී විරෝධතාකරුවන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවටද රාවයක් පැතිර යමින් පැවති.

979 views



Source link

Related posts

lankacgossip | මොන කොරෝනා ප්‍රභේද ආවත් අපට එය පාලනය කරගත හැකියි…

Rohan

lankacgossip | ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..

Rohan

lankacgossip | ඤාණසාර හිමිට කතෝලික රදගුරු සමුළුව විරුද්ද වේ.. බලකාය අහෝසි කරන්නැයි කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy