April 16, 2022 at 12:09 pm | lankacgossip
කොළඹ ගාලු මුවදොර ආසන්නයේ නවතා තිබූ පොලිස් රථ පෙළ මීට ටික වෙලාවකට පෙර ඉවත් කරගෙන ගොස් තිබේ.
ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා මෙම පොලිස් බල ඇණි සූදානම් කරමින් ඇති බවට අද පෙරවරුවේ සිටම වාර්තා පළ විය.
11,371 views