Sinhala

lankacgossip | ගෝල්ෆේස් පොලිස් රථ පෙල ඉවත් කර ගනී…


April 16, 2022 at 12:09 pm | lankacgossip

ගෝල්ෆේස් පොලිස් රථ පෙල ඉවත් කර ගනී…

කොළඹ ගාලු මුවදොර ආසන්නයේ නවතා තිබූ පොලිස් රථ පෙළ මීට ටික වෙලාවකට පෙර ඉවත් කරගෙන ගොස් තිබේ.

ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා මෙම පොලිස් බල ඇණි සූදානම් කරමින් ඇති බවට අද පෙරවරුවේ සිටම වාර්තා පළ විය.

11,371 views



Source link

Related posts

lankacgossip | මහින්දානන්දගේ සාදයට ආ අය ගෝල්ෆේස් විරෝධයටත් ගිහින්.. දෙපිරිසක් ගැටී රෝහලේ..

Rohan

lankacgossip | ආර්ථික තත්ත්වය හරි ගියාම යලි සංවර්ධනේ අරඹනවා..

Rohan

lankacgossip | ‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy