Sinhala

lankacgossip | ‘We want Gota’ සංවිධායකයා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට වඩේ විකුණමින් සිටියදී අල්ලයි…


April 15, 2022 at 10:40 am | lankacgossip

‘We want Gota’ සංවිධායකයා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට වඩේ විකුණමින් සිටියදී අල්ලයි…

ගෝඨාභය රාජපක්ෂ මහතා අවශ්‍ය බව පවසමින් ‘We want Gota’ පාගමන් සහ පෙළපාලි සංවිධානය කරන ලද පුද්ගලයෙකු ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස පල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය ආසන්නයේ සිටියදී හදුනාගෙන ඇත.

ඔහු වඩය විකුණමින් සිටියදී විරෝධතාකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

පසුව විරෝධතාකරුවන් විසින් ඔහු පොලීසියට බාර දී ඇත.

පොලිසිය විසින් දැඩි අවවාද කිරීමෙන් පසුව ඔහු එම ස්ථානයෙන් ඉවතට යවා තිබේ.

1,932 views



Source link

Related posts

lankacgossip | වියත්මගට එරෙහි පොහොට්ටු කැරැල්ලක්.. වියත්මග පන්නා දමන්න කුමන්ත‍්‍රණයක..

Rohan

lankacgossip | ඩයනා ගමගේ ගෑස් ලොරියක් පසුපස පන්නාගෙන යයි….

Rohan

lankacgossip | ඔමික්‍රෝන් නැති රටවලින් සංචාරකයන්ට එන්න බාධාවක් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy