April 15, 2022 at 10:22 pm | lankacgossip
2021 පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් ආරක්ෂණ මුද්‍රණ කටයුතු සිදු කරන මෙරට සමාගමකින් ඇනවුම් තිබූ කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
ට්විටර් සටහනක් තබමින් එම ගුවන් සමාගම පවසන්නේ 2021 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් එකසිය දෙකක් ගුවන් මගින් ප්‍රවාහනය කළ බවයි.
සම්පූර්ණයෙන්ම එය වාණිජ ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවටත් සමාගමටත් විදේශ ආදායමක් ඉන් ලැබුණු බවත් නිවේදනයේ සඳහන් වෙයි.
1,220 views