Sinhala

lankacgossip | 2021 පෙබරවාරියේදී උගන්ඩාවට මුදල් නෝට්ටු ප‍්‍රවාහනය කලා..


April 15, 2022 at 10:22 pm | lankacgossip

2021 පෙබරවාරියේදී උගන්ඩාවට මුදල් නෝට්ටු ප‍්‍රවාහනය කලා..- ශ‍්‍රී ලන්කන්

2021 පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් ආරක්ෂණ මුද්‍රණ කටයුතු සිදු කරන මෙරට සමාගමකින් ඇනවුම් තිබූ කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

ට්විටර් සටහනක් තබමින් එම ගුවන් සමාගම පවසන්නේ 2021 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් එකසිය දෙකක් ගුවන් මගින් ප්‍රවාහනය කළ බවයි.

සම්පූර්ණයෙන්ම එය වාණිජ ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවටත් සමාගමටත් විදේශ ආදායමක් ඉන් ලැබුණු බවත් නිවේදනයේ සඳහන් වෙයි.

1,220 views



Source link

Related posts

lankacgossip | කලකින් පසු අඩුම මරණ අදයි..

Rohan

lankacgossip | පෙරේදා රෑ ඇමරිකාවෙන් කට්ටියක් ඇවිත් යුගදනව් බලාගාරය ලියාගෙන ගිහින්..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy