Sinhala

lankacgossip | ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි.. ඇමතිකම ගත්තාට විරෝධතා..


April 15, 2022 at 11:20 am | lankacgossip

ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි.. ඇමතිකම ගත්තාට විරෝධතා..

විරෝධතාකරුවන් පිරිසක් විසින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා නිවස වටලා තිබේ.

ආණ්ඩුවේ අමාත්‍යධූරයක් භාර ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ මෙසේ ඔහුගේ නිවස වටලා තිබූ බව වාර්තා වෙයි.

ආණ්ඩුවට ලබා දෙන ලද සහයෝගයෙන් ඉවත්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වුවද ශාන්ත බණ්ඩාර මහතා මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

0 views



Source link

Related posts

lankacgossip | කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Rohan

lankacgossip | විමල්ලා ආණ්ඩුවෙන් ගියොත් විශාල පිරිසක් ඔවුන් සමග යනවා.. මෙහෙම ගියොත් ආණ්ඩුවට මිනිස්සු ගල් ගහයි..

Rohan

lankacgossip | කොරෝනා නීති කඩා කොවිල් උත්සවයක් මහ ඉහලින්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy