Sinhala

lankacgossip | විරෝධතාකරුවන්ට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් ගෝටාගෝගමට ඇතුළු වේ.. උණුසුම් තත්වයක්..


April 15, 2022 at 12:00 pm | lankacgossip

විරෝධතාකරුවන්ට එරෙහි විරෝධතාකරුවන් පිරිසක් ගෝටාගෝගමට ඇතුළු වේ.. උණුසුම් තත්වයක්..

ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලුමුවදොර පිටියේ විරෝධතාව පවතින ප්‍රදේශයට තවත් පිරිසක් ඇතුළු වී සිටිති.

ඔවුන් එම විරෝධතාව කරුවන්ට විරෝධී සටන් පාඨ කියමින් සිටිති.

මේ හේතුවෙන් විරෝධතා භූමිය යම් උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවීමෙන් මතුවෙමින් පවතී.

1,712 views



Source link

Related posts

lankacgossip | ‘ගෝටා ගෝ හෝම්’ ‘කපුටු කාක් බැසිල් බැසිල්’ පාර්ලිමේන්තුවේ විරෝධතා…

Rohan

lankacgossip | ඉන්ධන පිරවුම්හල් ලගින් යනකොට අපට ජනතාව ගහයි කියලා බයයි.. ජනතාවට ආණ්ඩුව තිත්ත වෙලා..

Rohan

lankacgossip | සමහරුන්ට අස්ස කුලප්පුව හැදිලා පොර ටෝක් දුන්නට ආණ්ඩුව පෙරලන්න බෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy