April 15, 2022 at 12:00 pm | lankacgossip
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලුමුවදොර පිටියේ විරෝධතාව පවතින ප්රදේශයට තවත් පිරිසක් ඇතුළු වී සිටිති.
ඔවුන් එම විරෝධතාව කරුවන්ට විරෝධී සටන් පාඨ කියමින් සිටිති.
මේ හේතුවෙන් විරෝධතා භූමිය යම් උණුසුම් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුවීමෙන් මතුවෙමින් පවතී.
1,712 views