Sinhala

lankacgossip | ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ.. බැසිල් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බව කියයි..


April 15, 2022 at 1:20 pm | lankacgossip

ලිත්‍රො ගෑස් සභාපති ඉල්ලා අස්වේ.. බැසිල් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බව කියයි..

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ හිටපු මුදල් අමාත්‍ය ඉැසිල් රාජපක්‍ෂ ඇතුළු රජයේ පිරිසක් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බවයි.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

1,324 views



Source link

Related posts

lankacgossip | Page not found

Rohan

lankacgossip | කොරෝනා මරණ අදත් අඩුයි…

Rohan

lankacgossip | මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy