Sinhala

lankacgossip | මං ඇමතිකමක් ගත්තේ රට ගැන හිතලා..


April 15, 2022 at 5:30 pm | lankacgossip

මං ඇමතිකමක් ගත්තේ රට ගැන හිතලා..

තමන් අමාත්‍ය ධූරයක් බාර ගත්තේ රටේ මේ මොහොතේ පවතින තත්වය ගැන හොඳින් සිතා බැලීමෙන් පසු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් රාජ්‍ය ඇමති ධුරය බාර ගත් බවත් හෙතෙම සදහන් කරයි.

එසේ නැතිව අමාත්‍ය ධුරයකට ඇති ගිජුකම නිසා නොවන බව ද පැවසූ ඔහු තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේ දී පවසනු ඇතැයිද කියා සිටියේය.

1,071 views



Source link

Related posts

lankacgossip | UN ආරක්ෂක මණ්ඩල සංයුතිය වෙනස් විය යුතුයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | මිරිහාන කිරිපිටි පෝලිමේ ජනතාව ජනාධිපතිට හූ කියා නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy