Sinhala

lankacgossip | පෙට‍්‍රල්-ඩීසල් සලාක ක‍්‍රමය ඇරඹේ… අද සිට ක‍්‍රියාත්මකයි.. ෆුල් ටෑන්ක් නෑ.. සීමා මෙන්න..


April 15, 2022 at 2:10 pm | lankacgossip

පෙට‍්‍රල්-ඩීසල් සලාක ක‍්‍රමය ඇරඹේ… අද සිට ක‍්‍රියාත්මකයි.. ෆුල් ටෑන්ක් නෑ.. සීමා මෙන්න..

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අද පස්වරු 01.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට‍්‍රල් ඩීසල් නිකුත් කිරීම සීමා කර තිබේ.

ඒ අනුව වාහන කාණ්ඩ සඳහා ඉන්ධන සීමා සහිතව නිකුත් කරන ලෙස සියළු බෙදුම්හල් වෙත උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් බස්, ලොරි සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා ට්‍රැක්ටර් ඇතුළු වාහන වලට සීමා අදාළ නොවන බව සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන නිකුත් කරන සීමාවන් මෙසේය.

යතුර පැදි – රුපියල් 1000
ත්‍රිරෝද රථ – රුපියල් 1500
මෝටර් රථ, වෑන්, ජීප් – රුපියල් 5000

0 views



Source link

Related posts

lankacgossip | අධ්‍යාපන ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම්….

Rohan

lankacgossip | හරින්ට මනුෂට ආණ්ඩුවට එක්වීම ඉතා පහසු කරයි.. අගමැතිගෙන් වහා ලිපියක්….

Rohan

lankacgossip | කලකට පසුව අඩුම කොරෝනා මරණ ගණන අදයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy