April 15, 2022 at 10:02 pm | lankacgossip
දළදා මාලිගාවේ, කතරගම දේවාලයේ ඇති සියලු සම්පත් රාජ සන්තක කළ යුතු බව උපුල් ශාන්ත සන්නස්ගල මහතා සඳහන් කරයි.
ජනාධීපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරන විරෝධතා කරුවන් සංවිධානය කරමින් එම පිරිස අමතමින් හෙතෙම මේ බව සඳහන් කර ඇත.
අදාල වීඩියෝව සමා ජාලයන්හි හුවමාරු වෙයි.
ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්න්නේ ආණ්ඩුව වෙනස් කිරීමට පාරට බැස ඇති තරුණ පිරිසගේ අරගලයට සන්නස්ගල මහතාගේ සංස්කෘතික විරෝදය වානියක් බවයි.
අගලකඩ සිරිසුමන හිමියන්ද විරෝධතා වෙත සහාය පල කරමින් සිටී.
මේ කතාව සම්පූර්ණ ඇත්ත සන්නස්ගල කියන…
දළදා මාලිගාවේ කොපමන වත්කමක් ඇතිද ?Posted by කජුවත්ත එක්සත් Ape Media on Tuesday, April 12, 2022
673 views