Sinhala

lankacgossip | ජනාධිපති එලවන සටන මං පටන් ගත්තේ අවුරුදු ගාණකට කලින්..


April 15, 2022 at 12:38 pm | lankacgossip

ජනාධිපති එලවන සටන මං පටන් ගත්තේ අවුරුදු ගාණකට කලින්..- දිල්හානි ගෝල්ෆේස් විරෝධයේ..

ගාලු මුවදොර පිටියේ විරෝධතා පටන් ගත්තේ මෑතක වුවද තමන් එම අරගලය පටන් ගෙන අවුරුදු ගාණක් වන බව රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සඳහන් කරයි.

ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාව භූමියට පැමිණි ඇය මෙම අදහස් පළ කළා ය.

තමන්ට මේ රට ගැන බියක් තිබුනද අද වන විට එම බිය නැතිව ගොස් ඇතැයි ද ඇය පැවසුවාය.

මේ ලස්සන රටේ තමන්ට මිය යෑමට අවස්ථාව ලබා දෙන ලෙස ඇය විරෝධතාකරුවන් ගෙන් ඉල්ලා සිටියාය.

539 views



Source link

Related posts

lankacgossip | විදුලි බිද වැටීම් හදන්න යන්න තෙල් නෑ.. හදන වෙලාවක් කියන්න බෑ..

Rohan

lankacgossip | මහ බැංකුව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් 1500ක් මුදාගන්න ඩොලර් දෙන්න බෑ කියයි…

Rohan

lankacgossip | ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy