April 15, 2022 at 12:38 pm | lankacgossip
ගාලු මුවදොර පිටියේ විරෝධතා පටන් ගත්තේ මෑතක වුවද තමන් එම අරගලය පටන් ගෙන අවුරුදු ගාණක් වන බව රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සඳහන් කරයි.
ගාළු මුවදොර පැවැත්වෙන විරෝධතාව භූමියට පැමිණි ඇය මෙම අදහස් පළ කළා ය.
තමන්ට මේ රට ගැන බියක් තිබුනද අද වන විට එම බිය නැතිව ගොස් ඇතැයි ද ඇය පැවසුවාය.
මේ ලස්සන රටේ තමන්ට මිය යෑමට අවස්ථාව ලබා දෙන ලෙස ඇය විරෝධතාකරුවන් ගෙන් ඉල්ලා සිටියාය.
539 views