April 15, 2022 at 9:20 am | lankacgossip
මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් ගාලුමෝදර විරෝධතා භූමියට පැමිණ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
ඔහු සඳහන් කරන්නේ තමන් පැය 24 ක කාලයක් නිරාහාරව හිඳිමින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන බවයි.
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ලබාදීමත් ජනතාවට සාධාරණය ඉටුකරන ලෙසත් ඉල්ලමින් තමන් මෙම සත්‍යග්‍රහයේ යෙදෙන බව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේය.
1,336 views