Sinhala

lankacgossip | ගෝල්ෆේස් විරෝධතාව අලුත් පාරකට හරවයි.. පාස්කු ප‍්‍රහාරකයන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප‍්‍රසාද් උපවාසයක…


April 15, 2022 at 9:20 am | lankacgossip

ගෝල්ෆේස් විරෝධතාව අලුත් පාරකට හරවයි.. පාස්කු ප‍්‍රහාරකයන්ට දඬුවම් ඉල්ලා ධම්මික ප‍්‍රසාද් උපවාසයක…

මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධම්මික ප්‍රසාද් ගාලුමෝදර විරෝධතා භූමියට පැමිණ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ තමන් පැය 24 ක කාලයක් නිරාහාරව හිඳිමින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

පාස්කු ප‍්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් ලබාදීමත් ජනතාවට සාධාරණය ඉටුකරන ලෙසත් ඉල්ලමින් තමන් මෙම සත්‍යග්‍රහයේ යෙදෙන බව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේය.

1,336 views



Source link

Related posts

lankacgossip | ගෝල්ෆේස් අරගලය පුස් වෙඩිල්ලක් නොවීමට නම් නායකත්වයක් අවශ්‍යයි.. නැතොත් එක තැන පල්වෙනවා..

Rohan

lankacgossip | ඇදිරි නීතියද..? ලොක්ඩවුන්ද..? පාසල් ඔන්ලයින් කරන්න අවධානය..

Rohan

lankacgossip | මාවනැල්ල පොලිසිය වටලා දැවැන්ත විරෝදතා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy