Sinhala

lankacgossip | ගාළු මුවදොර කසල බෑග් වලට සාටක පලදවයි.. කුණු ලොරියට පටවන්න සූදානම්..


April 15, 2022 at 8:40 am | lankacgossip

ගාළු මුවදොර කසල බෑග් වලට සාටක පලදවයි.. කුණු ලොරියට පටවන්න සූදානම්..

කොළඹ ගාලු මුහුද විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර ඇත.

ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇත.

ජනාධිපතිවරයාට ධුරයෙන් වත් වන ලෙස බල කරමින් මෙම විරෝධතාවය අද පැවැත්වෙන්නේ 07 වැනි දිනටයි.

845 views



Source link

Related posts

lankacgossip | මානව හිතවාදී නොවන අය ඉවත් නොකලොත් නායකයන්ටත් විපාක ලැබෙයි..

Rohan

lankacgossip | ‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Rohan

lankacgossip | කානුවක පුද්ගල මළ සිරුරක්….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy