April 15, 2022 at 3:00 pm | lankacgossip
උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

1,775 views