Sinhala

lankacgossip | උගන්ඩාවට ඩොලර් ටොන් ගණනක් ගුවනින් ගෙන ගියා..


April 15, 2022 at 3:00 pm | lankacgossip

උගන්ඩාවට ඩොලර් ටොන් ගණනක් ගුවනින් ගෙන ගියා..- Aanonymous හැකරුන් හෙලිදරවුවක…

උගන්ඩාවට ඩොලර් ටොන් ගණන් ගුවනින් ගෙන ගිය බවට ‘නිර්නාමික’ (Anonymous) හැකරුන් කණ්ඩායම සඳහන් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ඉවත් වීමට තවත් දින 12ක කාලයක් ලබා දෙන බවද ඔවුන් පවසයි.

සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සදහන් කර ඇත.

1,775 views



Source link

Related posts

lankacgossip | උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වුනොත් ඉඩම් දෙනවා.. ආධාර දෙනවා..

Rohan

lankacgossip | ඔමික්‍රෝන් දැනටත් ලංකාවේ තිබිය හැකියි.. රට වසා දමන්න..

Rohan

lankacgossip | රාති‍්‍රයේ ජල ගැලුම් නිම්න රක්ෂිතයට ඇතුළු වූ පිරිස අතර පොළොන්නරුෙව් ප‍්‍රබල පුත‍්‍රයෙක්.. වාර්තාව අධිකරණයට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy