Sinhala

lankacgossip | S&P ශ‍්‍රී ලංකාව තවත් පහල දමයි.. දැන් බංකොලොත් ගැට්ටේ…


April 14, 2022 at 9:20 am | lankacgossip

S&P ශ‍්‍රී ලංකාව තවත් පහල දමයි.. දැන් බංකොලොත් ගැට්ටේ…

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව තවදුරටත් පහත හෙළා තිබේ.

මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම් වල CCC මට්ටමේ පැවති ශ්‍රී ලංකාව දැන් පසු වන්නෙ CC මට්ටමේය.

ඔවුන් මෙම පහත හෙලීම සිදු කිරීම සම්බන්ධ හේතුවක් ලෙස ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම අත්හිටුවීම දැඩිව සැලකිල්ලට ගෙන තිබේ.

තවත් එක් පියවකින් පහත ගියහොත් එම ශ්‍රේණිගත කිරීම්වල ශ‍්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයට පත්වෙයි.

163 views



Source link

Related posts

lankacgossip | තව දුරටත් තද වැසි..

Rohan

lankacgossip | කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම මාස 09ක් ඇතුළත …

Rohan

lankacgossip | ප‍්‍රධාන බැංකුවක් කඩා වැටෙන්න ආසන්නයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy