April 14, 2022 at 5:30 pm | lankacgossip
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා අප්‍රේල් මස 18 වන දින ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.
එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4ක බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.
මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය වෙතයි.
941 views