Sinhala

lankacgossip | 18 වැනිදා යනවා.. ඩොලර් බිලියන 04ක් ඉල්ලනවා..


April 14, 2022 at 5:30 pm | lankacgossip

18 වැනිදා යනවා.. ඩොලර් බිලියන 04ක් ඉල්ලනවා..- මුදල් ඇමති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා අප්‍රේල් මස 18 වන දින ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4ක බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.

මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ විදේශ මාධ්‍ය වෙතයි.

941 views



Source link

Related posts

lankacgossip | මේ ආණ්ඩුව බිහිවී ඇත්තේ ජනතාව වනසා දැමීමට…

Rohan

lankacgossip | පෝලිමේ අයට ලොරියෙන් ගෑස් බෙදා දීම ආණ්ඩුවේ මන්ත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන්….

Rohan

lankacgossip | වගාවන්ට රසායන පොහොර දෙන්න තීන්දු කරයි.. වැස්සෙන් කාබනික හේදිලාලු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy