April 14, 2022 at 12:40 pm | lankacgossip
ජාත්‍යන්තර ෆිච් රේටින්ස් ආයතනය විසන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා ඇත.
එහි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව CC මට්ටමේ සිට C මට්ටම දක්වා පහත දමා තිබේ.
0 views
This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More