Sinhala

lankacgossip | සජබ ලොක්කෙක් පෙට‍්‍රල් බවුසරයක් සගවාගෙන සිටියදී මාට්ටුයි…


April 14, 2022 at 11:20 am | lankacgossip

සජබ ලොක්කෙක් පෙට‍්‍රල් බවුසරයක් සගවාගෙන සිටියදී මාට්ටුයි…

සමගි ජන බලවේග සංවිධායකයකු වන හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට අයත් ඉන්ධන පිරවුම් හලකට ගෙන ආ ඉන්ධන බවුසරයක් සගවා තිබියදී සොයාගෙන ඇත.

ඔහුගේ තවලම පිරවුම් හල වත ඊයේ දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර් 13,000ක් අඩංගු බවුසරය ඔහුගේ තේ කර්මාන්ත ශාලාවේ සගවා තිබියදී පරීක්ශන ආරම්භ වීමත් සමග රාත්‍රියේම පිරවුම් හල වෙත ගෙනවිත් ඇත.

පසුව ඊයේ රාත්‍රී පිරවුම් හලට සීල් තබා ඇති අතර මේ වන විට පරීක්ශන ක‍්‍රියාත්මක වෙයි.

1,134 views



Source link

Related posts

lankacgossip | ඩග්ලස් දේවානන්දගේ කාර්යාලයත් වටලා විරෝධතා…

Rohan

lankacgossip | දැවිතෙල් නෑ.. 300Mw සමග ‘වෙස්ට් කෝස්ට්’ බලාගාරයත් අක‍්‍රියයි.. තවත් පැය දෙකක විදුලි කප්පාදුවක්..

Rohan

lankacgossip | මෙරට මුල්‍ය ආයතන 12ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy