Sinhala

lankacgossip | විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…


April 14, 2022 at 12:00 pm | lankacgossip

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

අග්‍රාමාත්‍යවරයා සඳහා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටි.

ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේසයක් පුටුවක් සූදානම් කර එහි පින්තූර සමාජ ජාලා වෙත යොමු කර තිබේ.

5,733 views



Source link

Related posts

lankacgossip | ගොඩහේවාගේ කතාවකින් අගමැති මහින්දට වදී..

Rohan

lankacgossip | ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත  කිරීමට හොඳම කලාපය රුසියාව යුක්රේනය සහ කසකස්තානයයි…

Rohan

lankacgossip | පාන් ගෙඩියක් තුන් හාර සියය පනීවි.. පෝලිමේ ගිහින්වත් ගන්න නැති වේවි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy