Sinhala

lankacgossip | රාජපක්‍ෂලා ඩොලර් ටි‍්‍රලියන 1000ක් සොරකම් කරලා..


April 14, 2022 at 10:00 am | lankacgossip

රාජපක්‍ෂලා ඩොලර් ටි‍්‍රලියන 1000ක් සොරකම් කරලා..- ගෝල්ෆේස් විරෝධතාකරුවන්

රාජපක්ෂ පවුල විසින් ඩොලර් ට්‍රිලියන දහසක මුදලක් සොරකම් කර ඇති බව ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් පවතති.

ඔවුන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ඉල්ලා සිටියේ මෙම මුදල ආපසු ලබාගත යුතු බවයි.

ඩොලර් ට්‍රිලියන දහසක් යනු ඇමරිකානු ආර්ථිකය මෙන් පනස් ගුණයකට ආසන්න ධනයක් ය.

ඇමරිකානු දළ ජාතික නිෂ්පාදනය ඩොලර් ටි‍්‍රලියන 23 ක් පමණ වෙයි.

2,035 views



Source link

Related posts

lankacgossip | ‘සෞභාග්‍යයේ දැක්ම’ ක‍්‍රියාත්මක කරන්න බැරි වූයේ කොරෝනා නිසා..

Rohan

lankacgossip | තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක් එයි.. ලාංකිකයන්ගේ නම් 65ක්..

Rohan

lankacgossip | ඩීසල් ලීටරයකින් 37ක් පෙට්‍රල් ලීටරයකින් 23ක් පාඩුයි.. සිපෙට්කෝ තෙල් වැඩි කරන්න යෝජිත මිල මෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy