April 14, 2022 at 10:00 am | lankacgossip
රාජපක්ෂ පවුල විසින් ඩොලර් ට්‍රිලියන දහසක මුදලක් සොරකම් කර ඇති බව ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් පවතති.
ඔවුන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ඉල්ලා සිටියේ මෙම මුදල ආපසු ලබාගත යුතු බවයි.
ඩොලර් ට්‍රිලියන දහසක් යනු ඇමරිකානු ආර්ථිකය මෙන් පනස් ගුණයකට ආසන්න ධනයක් ය.
ඇමරිකානු දළ ජාතික නිෂ්පාදනය ඩොලර් ටි්රලියන 23 ක් පමණ වෙයි.
2,035 views