Sinhala

lankacgossip | පෝලිමේ අයට ලොරියෙන් ගෑස් බෙදා දීම ආණ්ඩුවේ මන්ත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන්….


April 14, 2022 at 6:18 am | lankacgossip

පෝලිමේ අයට ලොරියෙන් ගෑස් බෙදා දීම ආණ්ඩුවේ මන්ත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන්….

කඩවත නගරයේ ගෑස් ලොරියක් පැමිණි අවස්ථාවක එය බෙදා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මැදිහත්වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප‍්‍රදීප් විතාන මහතා මෙසේ ලොරියෙන් ගෑස් බෙදා දීමට මැදිහත් වී ඇත.

එම ස්ථානයේ ගෑස් ලබාගැනීම සඳහා දීර්ඝ පෝලිමක් තිබිණි.

841 views



Source link

Related posts

lankacgossip | මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | ඇමතිකම් ගන්න පොහොට්ටුවේ තවත් 40ක් පෙලගැසේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy