April 14, 2022 at 6:18 am | lankacgossip
කඩවත නගරයේ ගෑස් ලොරියක් පැමිණි අවස්ථාවක එය බෙදා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මැදිහත්වී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් විතාන මහතා මෙසේ ලොරියෙන් ගෑස් බෙදා දීමට මැදිහත් වී ඇත.
එම ස්ථානයේ ගෑස් ලබාගැනීම සඳහා දීර්ඝ පෝලිමක් තිබිණි.
841 views