Sinhala

lankacgossip | නිල ඇදුම පිටින් පොලිස් නිලධාරියෙක් ගෝල්ෆේස් විරෝධතවයට එක්වෙයි.. ජනපතිට යන්නැයි බැණ වදී…


April 14, 2022 at 4:40 pm | lankacgossip

නිල ඇදුම පිටින් පොලිස් නිලධාරියෙක් ගෝල්ෆේස් විරෝධතවයට එක්වෙයි.. ජනපතිට යන්නැයි බැණ වදී…

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය සඳහා පොලිස් නිලධාරියකු ද පක්ෂපාතීව අදහස් දක්වන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරුවෙයි.

ඔහු පොලිස් නිල ඇඳුම සහිතව අදහස් පළ කරන්නේ ආණ්ඩුව පලවා හැරිය යුතු බවත් හැකි අයෙකුට ආණ්ඩුව භාර දිය යුතු බවත් කියමිනි.

පොලිසියත් අධිකරණයත් ක‍්‍රියාත්මක වන්නේ දුප්පතාට පමණක් යයිද ඔහු සදහන් කලේය.

ඒ අසල සිටි වෙනත් පොලිස් නිලධාරියකු ඔහු එතැනින් ඉවතට ගෙන යාමට කටයුතු කරන ලදී.

1,064 views



Source link

Related posts

lankacgossip | සහරාන්ගේ වාහනය දැන් පදින්නේ සරත් වීරසේකර…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාව මේ සතියේ බංකොලොත්.. ඉන්දියාව පොඩි කාලයක් කල් දමා දෙයි..

Rohan

lankacgossip | බදාදා සිට සීනි කිලෝව 130ට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy