Sinhala

lankacgossip | ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…


April 14, 2022 at 10:40 am | lankacgossip

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය.

මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය සජීවීව විකාශනය කිරීමට රූපවාහිනි නාලිකා ගණනාවක්ම කටයුතු කරන ලදී.

ඉහත පින්තූරය පෙර අවුරුද්දක අවස්ථාවකි.

3,085 views



Source link

Related posts

lankacgossip | විරෝධතාකරුවන් අතර සිට මගේ වාහනයට ගොඩවූයේ ආරක්‍ෂකයෙක්..

Rohan

lankacgossip | ඖෂධ, ඉන්ධන, ගෑස් නෑ.. සතියකින් සියලූ රජයේ රෝහල් වසා දැමීමේ තත්ත්වයක්…

Rohan

lankacgossip | වරාය පුද්ගලීකරණයට..?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy