Sinhala

lankacgossip | ගෝල්ෆේස් විරෝධයට එක්වූ නිලධාරියා ගංජාකාරයෙක්.. වැඩ තහනම් වූවෙක්.. විනය පරීක්‍ෂණ..


April 14, 2022 at 8:29 pm | lankacgossip

ගෝල්ෆේස් විරෝධයට එක්වූ නිලධාරියා ගංජාකාරයෙක්.. වැඩ තහනම් වූවෙක්.. විනය පරීක්‍ෂණ..- පොලිසිය

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට සහාය දක්වමින් කටයුතු කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මීට පෙරද මෙම නිලධාරියා විනය විරෝධී කාරණා මත සේවය අත්හිටුවනු ලැබූවකු බවයි.

අතිශය මානුකම්පිත හේතු මත නැවත රාජකාරි පිහිටුවා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

අදාළ නිවේදනය මෙසේය.

2,159 views



Source link

Related posts

lankacgossip | රජයේ ආයතනයක සභාපතිවරයෙකුට සේවකයෝ හූ තබමින් කුණුහරුපෙන් බනිති…

Rohan

lankacgossip | පාරුවක් පෙරලෙයි.. පාසැල් සිසුන් 06ක් මිය යයි.. 11ක් රෝහලේ…

Rohan

lankacgossip | ඇමති බැසිල්ට එරෙහිව ඇමරිකාවෙන් මුල්‍ය විශුද්ධිකරණ හා යුද අපරාධ චෝදනා.. නම් ගම් සහිත හෙලිදරවුව මෙන්න…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy