April 14, 2022 at 8:29 pm | lankacgossip
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට සහාය දක්වමින් කටයුතු කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මීට පෙරද මෙම නිලධාරියා විනය විරෝධී කාරණා මත සේවය අත්හිටුවනු ලැබූවකු බවයි.
අතිශය මානුකම්පිත හේතු මත නැවත රාජකාරි පිහිටුවා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
අදාළ නිවේදනය මෙසේය.
2,159 views