Sinhala

lankacgossip | ඉතාලියේ කොන්සියුලර් ධුරයට බන්දු සමරසිංහ යෝජනා වේ..


April 14, 2022 at 10:22 pm | lankacgossip

ඉතාලියේ කොන්සියුලර් ධුරයට බන්දු සමරසිංහ යෝජනා වේ..

ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා නමුත් කොන්සියුලර්වරයා ලෙස ප්‍රවීණ විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

ඒ මහතාගේ නම ඊට යෝජනා වී ඇත්තේ එම ධුරය හෙබවූ නීලා වික්‍රමසිංහ මහත්මිය ගේ අභාවයෙන් පසු ධුරයේ පවතින පුරප්පාඩුව හේතුවෙනි.

කෙසේ වෙතත් මෙතෙක් බන්දු සමරසිංහ මහතා ඒ සඳහා පත් කිරීමට තීරණය කර නැතැයි විදේශ අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේය.

සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇතත් අවසන් තීරණයක් මෙතෙක් නැති බවද හෙතෙම කියා සිටියේය.

1,204 views



Source link

Related posts

lankacgossip | ගෝටාභයට අපි රැවටුනා.. රාජපක්‍ෂලා දුෂණයට සියළු පද්ධති බින්දා..

Rohan

lankacgossip | චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..

Rohan

lankacgossip | කොරෝනා තුරක් වෙන්නැයි ශ‍්‍රීපාද උඩ මළුවේ පිරිත් සච්ඡායනා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy