Sinhala

lankacgossip | ආහාර ඉන්ධන ගන්න ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන දෙකක ණයක්..


April 14, 2022 at 8:40 am | lankacgossip

ආහාර ඉන්ධන ගන්න ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන දෙකක ණයක්..

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

මීට පෙර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබා දී තිබිණි.

1,176 views



Source link

Related posts

lankacgossip | ගෝටාගෝගමදී මුල්ලෙවෛක්කාල් මහ විරුවන් සමරති..[Video]

Rohan

lankacgossip | සෞඛ්‍ය විරෝධතාකරුවන්ට පෙලුවලින් ගහන්න…

Rohan

lankacgossip | ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි මහේල දැනුම් දෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy