Sinhala

lankacgossip | ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..


April 13, 2022 at 12:00 pm | lankacgossip

ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..

ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ.

මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අදාළ හේතුව මත මේ වන විට දෙපාර්ශ්වය අතර සාකච්ඡා අත්හිටුවීමට කටයුතු කර ඇත.

0 views



Source link

Related posts

lankacgossip | චමුදිතට දුරකතනයෙන් තර්ජන…

Rohan

lankacgossip | ආණ්ඩුවේ 40ක් විපක්‍ෂය සමග සාකච්චා..

Rohan

lankacgossip | නිරූපමා රාජපක්‍ෂ විදේශ ගතවේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy