Sinhala

lankacgossip | මෙරට බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් අරඹයි.. ලයිස්තුව මෙන්න..


April 13, 2022 at 10:00 am | lankacgossip

මෙරට බැංකු 13ක් ශ්‍රේණිගත කිරීම් පහත දමන්න ෆිච් රේටින්ග්ස් අරඹයි.. ලයිස්තුව මෙන්න..

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු 13ක ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීම සඳහා ෆිච් රේටිං ආයතනය විසින් නිරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ බැංකු පද්ධතියේ විදේශ විනිමය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

එසේ නිරීක්ෂණ තත්ත්වයට පත් කර ඇති බැංකු ලැයිස්තුව මෙසේය.

  1. මහජන බැංකුව
  2. කොමර්ෂල් බැංකුව
  3. හැටන් නැෂනල් බැංකුව
  4. සම්පත් බැංකුව
  5. ජාතික සංවර්ධන බැංකුව
  6. DFCC බැංකුව
  7. සෙලාන් බැංකුව
  8. නේෂන් ට‍්‍රස්ට් බැංකුව
  9. පෑන් ඒෂියා බැංකුව
  10. යුනියන් බැංකුව
  11. අමානා බැංකුව
  12. සණස සංවර්ධන බැංකුව
  13. ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව බැංකුව (HDFC)

1,375 views



Source link

Related posts

lankacgossip | විරෝධතාවට සල්ලි දෙනවනම් මට දෙන්න..

Rohan

lankacgossip | අම්මගෙ සොහොන බේරගන්න බැරි ජනාධිපති රට බේරගනීද.. රාජපක්‍ෂලා එපා කෙරෙවුවේ ගෝටාභය.. මටත් සුදු වෑන් එවාවි..

Rohan

lankacgossip | විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි.. නොරොච්චෝල කැඩිලා, තෙල් නෑ.. වතුර නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy