Sinhala

lankacgossip | දකුණු මුහුදේදී අති විශාල මත්කුඩු තොගයක් අල්ලයි.. බිලියන තුන පනී…


April 13, 2022 at 8:02 am | lankacgossip

දකුණු මුහුදේදී අති විශාල මත්කුඩු තොගයක් අල්ලයි.. බිලියන තුන පනී…

නාවුක හමුදාව විසින් අද අලුයම් කාලයේදී දකුණු මුහුදු සීමාවේ කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 300ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25ක තොගයක් සොයාගෙන ඇත.

මෙම තොගය බහුදින ධීවර යාත්‍රාවක තිබී සොයාගෙන ඇති අතර එහි සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටී.

මෙම මෙහෙයුමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයද එක්ව ඇත.

0 views



Source link

Related posts

lankacgossip | ‘ඇන්ටිජන් මෑන්’ ගැන මරික්කාර් කියයි…

Rohan

lankacgossip | හිතුවක්කාර ජනාධිපති නිසයි මෙහෙම වුනේ… ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට ගත යුතුයි…

Rohan

lankacgossip | කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවතට…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy