Sinhala

lankacgossip | ගෝල්ෆේස් විරෝධතාවට නායකත්වයක් නෑ.. අගමැතිගේ සාකච්චා ප‍්‍රතික්‍ෂෙප කරයි.. වගකීමක් නමක් ගමක් නැති ලිපිවලින් ප‍්‍රතිචාර


April 13, 2022 at 10:22 pm | lankacgossip

ගෝල්ෆේස් විරෝධතාවට නායකත්වයක් නෑ.. අගමැතිගේ සාකච්චා ප‍්‍රතික්‍ෂෙප කරයි..  වගකීමක් නමක් ගමක් නැති ලිපිවලින් ප‍්‍රතිචාර

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවකට පැමිණෙන ලෙස සිදුකරන ලද ආරාධනාව කොළඹ ගාලු මුවදොර පිටියෙහි විරෝධතාකරුවන් විරෝධතාකරුවන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නිර්පක්‍ෂික අරගලකරුවෝ ලෙසින් ලිපි දෙකක් මං අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරමින් ඔවුන් විසින් මේ බව දන්නවා තිබේ.

නමුත් අදාළ ලිපිවල කිසිදු වගකිව යුත්තෙක් හෝ නමක් සඳහන් නොවේ.

මෙම විරෝධතාවය සදහා සහාය දක්වමින් සමාජ ජාලවල මත පල කරන ලද මැදිහත් මතධාරීන් බොහෝමයක් සදහන් කර ඇත්තේ රජයේ පාර්ශවයෙන් ලැබෙන ආරාධනාව අනුව සාකච්චා සදහා යොමු විය යුතු බවයි.

රජයේ පිලිවෙල පිලි නොගන්නේ නම් විරෝධතාකරුවන්ගේ වැඩපිලිවෙල ප‍්‍රසිද්ධ කල යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපි මෙහි දැක්වෙයි.

1,115 views



Source link

Related posts

lankacgossip | අදත් රටපුරා විරෝධතා…

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Rohan

lankacgossip | ‘ගෝඨා ගෝ ගම’ නමට තැපෑලෙන් ලියුම් එයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy