Sinhala

lankacgossip | ගෝල්ෆේස් විරෝධතාකරුවෝ පොහොට්ටු ලොක්කෙකුගේ රථයක් හඹා ගොස් පහර දෙති.. පෙරලන්නත් හදලා..


April 13, 2022 at 10:40 am | lankacgossip

ගෝල්ෆේස් විරෝධතාකරුවෝ පොහොට්ටු ලොක්කෙකුගේ රථයක් හඹා ගොස් පහර දෙති.. පෙරලන්නත් හදලා..

කොළඹ ගාළු මුවදොර විරෝධතා සිදුකරන විරෝධතාකරුවන් විසින් තම මෝටර් රථය ලුහුබැඳ මෝටර් රථයට පහරදුන් බව ලේක් හවුස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කරයි.

සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ ඊයේ රාත්‍රී 12 ට පමණ තමන් පෞද්ගලික මෝටර් රථයෙන් කොල්ලුපිටියේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටියදී මෙම සිදුවීම සිදු වූ බවයි.

මෝටර් රථයට පහර දීමෙන් අනතුරුව එය පෙරළා දැමීමට ද ඔවුන් උත්සාහ කළ බව ඔහු විසින් තැබූ සටහනේ දැක්වෙයි.

0 views



Source link

Related posts

lankacgossip | දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ගේන්න 13 සංශෝධනය පූර්ණය ක්‍රියාත්මක කිරීම හා තහනම් ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කිරීම

Rohan

lankacgossip | ඊයේ සිට කොරෝනා අමාරු කාලය ඉවරයි.. ආර්ථික ජයග්‍රහණවලට සැරසෙන්න..

Rohan

lankacgossip | වෙදලසැල් විවෘත කරන්නත් පෙර කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy