Sinhala

lankacgossip | ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..


April 13, 2022 at 12:40 pm | lankacgossip

ගෑස් පෝලිම් මැද ලිත්‍රො ගෑස් බෙදා හැරීම නවතා දමයි.. යලිත් 18 දා..

ලිත්‍රො ගෑස් සමාගම තම බෙදාහැරීම දින පහක කාලයක් සඳහා තාවකාලිකව නවතා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ අද සිට 17 වැනි දින දක්වා මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තය තාවකාලිකව වසා දැමීමයි.

අලුත් අවුරුදු නිවාඩු සඳහා මෙලෙස පර්යන්තය කටයුතු නවතා දමා තිබේ.

මේ අතර රට පුරා තවමත් ගෑස් හිගයක් පවතින බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

ඇතැමුන් දින කිහිපයක් තිස්සේ ගෑස් පෝලිම්වල රැුදී සිටින අතර ප‍්‍රදේශ ගණනාවක විරෝධතාද පැවැත්වින.

කෙසේ වෙතත් ලිතො ගෑස් නැවතත් තම මෙහෙයුම් කටයුතු ආරම්භ එළඹෙන 18වැනිදාය.

310 views



Source link

Related posts

lankacgossip | කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Rohan

lankacgossip | විපක්ෂ නායකගෙන් මුදල් ඇමතිට ආර්ථික පාඩමක්…

Rohan

lankacgossip | ඔමික්‍රෝන් ගැන මේ කරුණු දන්නවාද.. බේරෙන්නේ කෙසේද..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy