Sinhala

lankacgossip | කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..


April 13, 2022 at 11:24 am | lankacgossip

කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..

විරෝධතා කරුවන් පිරිසක් විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කර තිබේ.

රත්නපුර ප්‍රදේශයේ දැඩි පෙට්ට්‍රල් ඩීසල් හිඟයක් ඇති වී තිබෙන බව පවසමින් ඔවුන් මෙසේ විරෝධතාවේ යෙදී සිටී.

ඇතැමුන් දින එක හමාරක පමණ කාලයක් ඉන්ධන ලැබෙන තුරු පෝලිමේ සිට තිබේ.

ඉන්ධන බෙදුම් කරුවන් පවසන්නේ ඉන්ධන බවුසරයක් පැමිණියත් ඇති වී තිබෙන ඉල්ලුම මත පෝලිමේ සිටින පිරිසට බවුසරයක් ප්‍රමාණවත් නොවුණු ඇති බවයි.

73 views



Source link

Related posts

lankacgossip | කොරෝනා-කළු දිලීර ආසාදනයෙන් මෙරට අයෙක් මිය යයි..

Rohan

lankacgossip | පොලිසියෙන් ට‍්‍රැක්ටරයකට වෙඩි….

Rohan

lankacgossip | ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන්, ජල සම්පාදන, ලංගම ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි දැනුම් දේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy