Sinhala

lankacgossip | ‘ආයුබෝවේවා මහරජානෙනි’ ගීතය ලියුවාට මට සමාවෙන්න..


April 13, 2022 at 10:02 pm | lankacgossip

‘ආයුබෝවේවා මහරජානෙනි’ ගීතය ලියුවාට මට සමාවෙන්න..- සුනිල් ආර්. ගමගේ ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි…

කොටි ත්‍රස්තවාදය පරදා ලැබූ යුද ජයග්‍රහණයෙන් පසු ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කරයි.

එම ගීතය නිවීම සම්බන්ධයෙන් ජනතා අධිකරණයෙන් තමන් නිදොස් කොට නිදහස් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවය භූමියට පැමිණ ඔහු මේ බව කියා සිටියේය.

තමන් අද සිටින්නේ එදා සිටි තැන නොවන බවත් අද සිටින්නේ දරුවන් සමග වත් ඔහු එහිදී තවදුරටත් සඳහන් කළේය.

432 views



Source link

Related posts

lankacgossip | DIG bමහමගදී මෝටර් රථයක් නවත්වා රියදුරුට පහර දෙයි.. DIG බීමතින් යයි චෝදනා..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. ලංකාවට ගුවන් යානා සීමාකරන්න යයි…

Rohan

lankacgossip | අගමැති ලේකම්වරයෙක් මහා වැලි ජාවාරමක… රහස් පොලිසියෙන් පරීක්‍ෂණ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy