Sinhala

lankacgossip | IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..


April 12, 2022 at 8:40 am | lankacgossip

IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ.

එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබි‍්‍ර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව විනාඩි 45ක පමණ කාලයක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අප්‍රේල් මස 18 වැනිදාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

29,495 views



Source link

Related posts

lankacgossip | ඇදිරි නීතිය මැද බාර් අරින්න අවසර දෙයි.. අරක්කු ගන්න දීර්ඝ පෝලිම්.. පාලනයට පොලිසිය දමයි..

Rohan

lankacgossip | ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Rohan

lankacgossip | කැබිනට් ඇමතිලා පත් කරන්නේ එන සතියේ.. ඒත් රාජ්‍ය ඇමතිලා වැඩ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy