Sinhala

lankacgossip | සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි..


April 12, 2022 at 12:00 pm | lankacgossip

සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි..

ලංකා ඛනිජ නීතිගත සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇතැයි වාර්තා වෙයි.

ඉන්ධන පිරවුම්හල හිමියන් විසින් මේ බව නිවේදනය කර ඇත.

දැනටමත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවක පෙට්‍රල් සහ ඩීසල් හිගයක් ඇතිවී තිබේ.

නමුත් තෙල් සංස්ථාව පෙට‍්‍රල් හිගයක් ඇතැයි එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අවශ්‍ය තරම් පෙට‍්‍රල් පිරවුම්හල්වලට යවා ඇති බවය.

1,709 views



Source link

Related posts

lankacgossip | ශ‍්‍රී ලංකාවේ ආහාර, ඖෂධ හිගයක්.. ඉන්ධන, ගෑස් අර්බුදයක්ද එනවා…

Rohan

lankacgossip | සජිත්ගේ ටෙලිපෝනය දෙකඩයි.. පලුවක් චම්පික නායකයා කරගනී..

Rohan

lankacgossip | ලාෆ් සිලින්ඩර ලිත්‍රො එකතු කර නිල් පාට කරයි.. ලිත්‍රොට එරෙහිව ලාෆ් නඩු දමයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy