April 12, 2022 at 12:00 pm | lankacgossip
ලංකා ඛනිජ නීතිගත සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇතැයි වාර්තා වෙයි.
ඉන්ධන පිරවුම්හල හිමියන් විසින් මේ බව නිවේදනය කර ඇත.
දැනටමත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවක පෙට්‍රල් සහ ඩීසල් හිගයක් ඇතිවී තිබේ.
නමුත් තෙල් සංස්ථාව පෙට්‍රල් හිගයක් ඇතැයි එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ අවශ්‍ය තරම් පෙට්‍රල් පිරවුම්හල්වලට යවා ඇති බවය.
1,709 views