April 13, 2022 at 12:02 am | lankacgossip
විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්රී ලංකා රුපියල් මිලදී ගැනීම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත.
මැලේෂියාවේ ක්වාලාලම්පූර්හි විදේශ මුදල් හුවමාරු කරන්නන් ශ්රී ලංකා රුපියල් මිලට ගැනීම නවත්වා ඇති බව එම සටහන් වල දැක්වෙයි.
ඔවුන් තමන් සතු රුපියල් විකුණා දමමින් සිටියි.
200 views