Sinhala

lankacgossip | රිජ්වේ රෝහලේ ඉන්සියුලින් නෑ.. ගෙනැත් දෙන්නැයි වෛද්‍යවරු ජනතාවට අයදිති..


April 12, 2022 at 6:20 pm | lankacgossip

රිජ්වේ රෝහලේ ඉන්සියුලින් නෑ.. ගෙනැත් දෙන්නැයි වෛද්‍යවරු ජනතාවට අයදිති..

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී දරුවන්ට ලබාදෙන විශේෂිත ඉන්සියුලින් වර්ගයක් දින කිහිපයක දැඩි හිඟයක් පවතී.

එනිසා එම ඉන්සියුලින් වර්ගය ලබා දෙන්නැයි පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍යවරු කියති.

මෙම ඉල්ලීම මත සමාජ ජාල ඔස්සේ සංවිධාන පිරිසක් මුදල් එක්රැස් කර රුපියල් ලක්ෂ 11 ක් පමණ වටිනා ඉන්සියුලින් තොගයක් රෝහලට පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇත.

රෝහලේ පරිපාලනය හෝ වෛද්‍යවරුන් සමග සම්බන්ධ වී අවශ්‍ය ඉන්සියුලින් වර්ගය පරිත්‍යාග කරන්නැයිද රෝහල් විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා සිටිති.

113 views



Source link

Related posts

lankacgossip | අපායේ ඉන්ටවල් ඉවර වෙන්න ලගයි.. හෙට තෙල් නැවට LC ඇරියේ නැතොත් අනිද්දා සිට තෙල් නෑ..

Rohan

lankacgossip | උපකුලපති හිමිට කොළඹ සරසවියේ විරෝධය… උපාධි උත්සවය වර්ජනයේ.. හිමි අතින් උපාධිය එපා කියති..

Rohan

lankacgossip | කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා… එය නීති විරෝධීයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy