April 12, 2022 at 11:20 am | lankacgossip
නෙළුම් පොකුණ ළඟ සිට ආරම්භ වූ පා ගමනක් මේ වන විට කොටුව දෙසට ගමන් කරමින් සිටියි.
භික්ෂූන් වහන්සේලා ප්රමුඛ කරගත් මෙම පා ගමනේ තේමාව වී ඇත්තේ ව්‍යාජ අරගලවලට මුවා වී සිංහල බෞද්ධ ජන මතයට අද නොතබන ලෙසයි.
මෙම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේ දැනට සිදුවෙන විරෝධතාවයට දෙසට ගමන් කරනු ඇතැයි මිලියනයේ විරෝධතාවයේ ක්‍රියාකාරිකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සදහන් කළේය.
යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවනු ඇතැයි ද ඔහු සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේය.
1,623 views