Sinhala

lankacgossip | භික්‍ෂු පා ගමනක් මිලියනයේ විරෝධතාව දෙසට.. මහා ගැටුමකට යයි දැනුම් දෙයි..


April 12, 2022 at 11:20 am | lankacgossip

භික්‍ෂු පා ගමනක් මිලියනයේ විරෝධතාව දෙසට.. මහා ගැටුමකට යයි දැනුම් දෙයි..

නෙළුම් පොකුණ ළඟ සිට ආරම්භ වූ පා ගමනක් මේ වන විට කොටුව දෙසට ගමන් කරමින් සිටියි.

භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ කරගත් මෙම පා ගමනේ තේමාව වී ඇත්තේ ව්‍යාජ අරගලවලට මුවා වී සිංහල බෞද්ධ ජන මතයට අද නොතබන ලෙසයි.

මෙම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරියේ දැනට සිදුවෙන විරෝධතාවයට දෙසට ගමන් කරනු ඇතැයි මිලියනයේ විරෝධතාවයේ ක්‍රියාකාරිකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සදහන් කළේය.

යම් ගැටුම්කාරී තත්ත්වයක් මතුවනු ඇතැයි ද ඔහු සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේය.

1,623 views



Source link

Related posts

lankacgossip | ‘මුළු රටම හරි මඟට’ ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ද ජනහමුවක…

Rohan

lankacgossip | වසර පහක් ඉන්න බෑ.. ඉක්මනට අපට බාර දී රට බේරාගන්න…

Rohan

lankacgossip | නිවාඩුව ගත කරන්න මැති ඇමතිවරුන් රැසක් රටින් පිට වේ.. තවත් පිරිසක් නුවර එලියේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy