Sinhala

lankacgossip | බුරියානි පුරවාගෙන ලොරියක් එයි.. මිලියනයේ විරෝධතාකරුවන්ට බෙදා දෙයි..


April 12, 2022 at 10:22 pm | lankacgossip

බුරියානි පුරවාගෙන ලොරියක් එයි.. මිලියනයේ විරෝධතාකරුවන්ට බෙදා දෙයි..

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවේ යෙදෙන පිරිස සදහා බුරියානි බෙදා දීමක් සිදු කර තිබේ.

ලොරි රථයකින් පැමිණ බුරියානි බෙදා දෙන ආකාරය සමාජ ජාලාවන්හි පින්තූර හුවමාරු වෙමින් ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන බල කරමින් මෙම පිරිස් විරෝධතාවය.

මිලියනයේ විරෝදතාව ලෙස නම් කර ඇති මෙය පැවැත්වෙන්නේ සිවු වන දිනටයි.


 

236 views



Source link

Related posts

lankacgossip | ගෑස් මිල පාලනය ගිලිහේ…. සිලින්ඩරය 3500යි…

Rohan

lankacgossip | ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ..

Rohan

lankacgossip | සත්‍යග‍්‍රහයට කිසිවෙකු නෑ.. විපක්‍ෂ මන්ත‍්‍රී තනිවෙයි.. බැණ බැණ ගෙදර යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy