April 12, 2022 at 10:40 am | lankacgossip
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රූකඩයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.
උන්ඩුයෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් හෙතෙම පැවසීය.
දැනට සිදුවෙමින් පවතින අරගලයන්ට තම පක්ෂය සම්බන්ධව බවත් මිරිහාන ගැටුම්කාරී සිදුවීම සිදු වෙද්දී තමන් ද එහි සිටි බව ද ඔහු සඳහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
2,864 views