Sinhala

lankacgossip | නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…


April 12, 2022 at 10:40 am | lankacgossip

නන්දලාල් වීරසිංහ IMF රූකඩයක්.. උන්ඩියෙල් රාජපක්‍ෂලාගේ බිස්නස් එකක්…

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රූකඩයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

උන්ඩුයෙල් ජාවාරම රාජපක්ෂලාගේ ව්‍යාපාරයක් බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ද ඒ පසුපස සිටි බවත් හෙතෙම පැවසීය.

දැනට සිදුවෙමින් පවතින අරගලයන්ට තම පක්ෂය සම්බන්ධව බවත් මිරිහාන ගැටුම්කාරී සිදුවීම සිදු වෙද්දී තමන් ද එහි සිටි බව ද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

2,864 views



Source link

Related posts

lankacgossip | ජනාධිපතිට හූ කියන වීඩියෝවක් Shere කලා කියා කාන්තාවක් CID ගෙන යයි…

Rohan

lankacgossip | ආපනශාලාවක ගිනිගැනීමකින් කෝකියෙකු මරුට…

Rohan

lankacgossip | රජයට එරෙහිව ව්‍යාපාරිකයෙක් සංඝරත්නයේ ආශිර්වාද මැද උපවාසයක් අරඹයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy