Sinhala

lankacgossip | ඩීසල් ලීටරයකින් රුපියල් 110ක්, පෙට‍්‍රල් ලීටරයකින් 52ක් පාඩුයි..


April 12, 2022 at 1:20 pm | lankacgossip

ඩීසල් ලීටරයකින් රුපියල් 110ක්, පෙට‍්‍රල් ලීටරයකින් 52ක් පාඩුයි..- තෙල් සංස්ථාව දැනුම් දෙයි..

ඩොලරයේ අගය ඉහල යාම හා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා මේ වන විට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි කිරීම මගින් දිනකට රුපියල් මිලියන අටසීයක් දාහක් අතර ප්‍රමාණයක් පාඩුවක් ලබන බවත් තෙල් සංස්ථාව සඳහන් කරයි.

ඩීසල් ලීටරයකින් රුපියල් 110ක්, පෙට‍්‍රල් ලීටරයක් 52ක පාඩුවක්ද සිදුවන බව සංස්ථාවේ සභාපති විජේසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහල දැමීමේ කිසිම සූදානමක් මෙතෙක් නැති බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ වන විට ඉන්ධන ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඇතැම් පිරිස් විවිධ බදුන් වලට ඉන්ධන එක්රැස් කරන බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක විය.

736 views



Source link

Related posts

lankacgossip | ආසනයකට අලුතෙන් සුරාසැල් 05ක්.. බලපත‍්‍රය කෝටි 07යි.. කෝටියක් ආසන සංවිධායකට.. කෝටි 05ක් පොහොට්ටුවේ ජනාධිපතිවරණයට..

Rohan

lankacgossip | සතොස සහල් සීමා කරයි.. සලාක ක‍්‍රමයට විකුණයි..

Rohan

lankacgossip | අප ඉන්නනේ ගැඹුරු ස්වයං විවේචනයකයි.. ජනතා අපේක්ෂා සමග සෙල්ලම් කරන්න බෑ.. මා වැඩ කළේ පොදු පරමාර්ථ දිනවන්නයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy